
( නිමල් ලන්දගේ සහ එස් . ගලප්පත්ති )
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ආසන්න වෙරළ අයිනේ මුහුදේ නෑම සදහා ගිය සිව්දෙනකුගෙන් දෙදෙනෙකු රළ පහරට ගසාගෙන යාමෙන් පසු එක් අයෙකුගේ සිරුර පමණක් ගොඩගසා ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි .
විනෝද චාරිකාවක් යමින් සිටි බලංගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයින් 170 ක පමණ පිරිසක් විවේක ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙරළ ආසන්නයේ පිහිටි අවන්හලක නතරව සිටියදී, සිව්දෙනෙකු මෙසේ දිය නෑමටගොස් ඇතැයි පොලීසිය කියයි.
බලංගොඩ රාස්සගල ඌවැල්ල පදිංචි තලගහඅරාවේ ලහිරු සම්පත් රණසිංහ යන 27 හැවිරිදි අවිවාහක තරුණයාගේ සිරුර පමණක් සොයාගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විනෝද චාරිකාව ඛේදාන්තයක් වෙයි