(ඉන්දිකා රාමනායක)
අම්බලන්ගොඩ කන්දේගොඩ තොටවත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද(12) වෑන් රථයක් අලුත්ගම සිට ගාල්ල දක්වා ගමන්ගත් දුම්රියක ගැටීමෙන් මවක සහ ඇගේ පුතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ වතුගෙදර පදිංචි නයනා කුමුදුනී නම් 50 හැවිරිදි තැනැත්තියක සහ තනුජ උදාර නමැති 23 හැවිරිදි අයෙකි.
මොවුන් සිද්ධියෙන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලටඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd