IMG-LOGO

වෑන් රථය ප්‍රපාතයට පෙරැළී තරැණයෙක් මරුට

 

(මොහොමඩ්  ආසික්)

මහනුවර හතරළියැද්ද  මුරුද්දෙණිය ප්‍රදේශයේදී වෑන් රියක් අඩි 35 ක් පමණ ප්‍රපාතකයට පෙරළී සිදුවූ රිය අනතුරින් එම වෑන් රථයේ  රියදුරු ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදී  මිය ගොස් ඔහුත් සමග ගමන් ගත් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව හතරළියැද්ද පොලිසිය කියයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයට ප්‍රවාහන කටයුතු සඳහා ගොස් නැවත නිවසට පැමිණෙන අවස්ථාවේ  නිවස ආසන්නයේදීම මෙම වෑන් රථය පාරෙන් ඉවතට පැණ මුරුද්දෙණිය මහ විදුහලේ ප්‍රධාන  ගොඩනැගිල්ලේ වැදී  අනතුරට ලක්ව ඇති අතර එම අනතුර හේතුවෙන්  බරපතල තුවාල ලැබූ එහි රියදුරු ලෙස කටයුතු කළ බව  21 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයාද තුවාල  ලබා රෝහල්ගතව ප්‍රතිකාර ගෙන තිබේ.

මෙම වෑන් රථය ගැටීම නිසා පාසැල් ගොඩනැගිල්ලේ ජනේලයකටද හානි සිදුව තිබේ.

මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද 10 වනදා පැවැත්වීමට නියමිතව තිබිණ. හතරලියද්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

 



අදහස් (0)

වෑන් රථය ප්‍රපාතයට පෙරැළී තරැණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site