IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වන අලි පහරින් අයෙක් මරුට

(අමදෝරු අමරජීව )

මාළු ඇල්ලීම සඳහා ලංකා පටුන ප්‍රදේශයට යතුරුපැදියකින් ගොස් ආපසු එමින් සිටි දෙදෙනෙකුට සුමේධංකරපුර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා ඇතැයි සේරුනුවර පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ මූතූර්, මලිගතිව් පදිංචි තම්බිරාසා වර්ණ කුලරත්නම් (47) නමැති අය වන අතර තුවාල ලැබූ අනෙක් පුදුගලයා මූතූර් රෝහලට ඇතුළු කර තිබේ.

 

 

 



අදහස් (1)

වන අලි පහරින් අයෙක් මරුට

Perakum Liyanagama Wednesday, 23 July 2025 11:03 PM

හපොයි මිනිස්සු මැරෙනව වගේද වල් අලි මැරුනොත් ඉඳල වැඩක් නෑ. අපේ කට්ටිය ඉතිං වල් අලි නලවන එකම නෙ වැඩේ. අලි ගහනය අඩුකරන්න අලි උපත් පාලනය කරන්න වන ජීවය දන්නව ඒත් කරන්නෙ නෑ අලි කානු කපන්නෙත් නෑ. ඇයි කොමිස් නැතුව යනව නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site