(සුජිත් හේවාජුලිගේ )
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය
ඊට අදාළ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය
ඔහු මෙසේ පැවසුවේ නිදහස වෙනුවෙන් අපි යන මැයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Akd දිනයි කියලා බයට බයියෝ, ටොයියෝ,... හිටන්, හුටන් සියලුදෙනා එකපිලකට එකතු වෙනවා.
කට වහු. ප්‍රෝඩාව තවදුරටත් නොඉවසමු
අවුරුදු පහෙන් ආපහු ගෙදර යනව කියපු අංකල් නේද මේ ආපහු බොරු පොරොන්දු දෙන්නෙ?
මුන් මැරෙන්නම ඕන. එකෙක් ඉතිරි නොවි. ඉටපස්සෙ ජනතාවට ඕන විදියට රට හදා ගන්න පුලුවන්. මුට බලය තියෙද්දි කිසි දෙයක් කෙරුවෙ නැහැ .මුට තියෙන්නෙ පක්ශාමාරුව රට ගොඩ ගන්න එක නෙමේ. මුට මාන්ද ම. නැතිනම් බලයක් ලැබිලත් ගොනෙක් වගේ වැඩකෙරුවේ . නාකි පන්කඩයින්ව අයින් කරන්න ඕන. සීග්‍රයෙන් දියුනු වෙන ලෝකයක් දැන් තියෙන්නෙ. මුන් තවම ජනාධිපතිගෙ මගුලක් නැති කරන කතා කියකිය ඉන්නෙ
තමන් භුක්ති විඳපු සැප පහසුකම් තවත් කෙනෙක් භුක්ති විඳිනවාට තියෙන අකමැත්ත තමයි මෙයින් පේන්නේ එයාට ඒක කරන්න බලය තිබුණු වෙලාවේ බැරිනම් දැන් කොහොම කරන්න? මෙයා ඒ කාලයේ තමන්ට ඉහළට එන්න උදව්කළ රනිල් බලවත් වේවි කියලා එදා කලේ නැහැ. දැන් විකාර කතා කරනවා සමහර ජාතක කතාවල රටේ රජු මැරුණොත් රජුට දරුවෝ නැත්නම් මංගල හස්තියා සරසා රජු තෝරා ගැනීම කළා රනිල්ට ලැබුණෙත් එහෙම රජකමක් තමයි... බලාගෙන යනකොට රටේ ජනතාව අකැමැති කෙනෙක් වුණත්... එහෙම බලයක් ලැබෙන්නත් ලොකුම වාසනාවක් තියෙන්නම ඕනෑ... සමහරක් මිනිස්සු කියන්නේ මරන්න බැරි කෙනා ගලේ ගහලාවත් මරන්න බැහැ කියන්නේ ඕකට තමයි...!