
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වූ සීමිත තරග විභාගය සමත්වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම ලබන 22 වැනිදා සිට ජුනි මස 1 දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරේ.
මෙම සීමිත තරග විභාගය පැවැත්වූයේ 2019 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනිදාය
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්මුඛ පරික්ෂණ නාම ලේඛනය...!