IMG-LOGO

විදෙස් සටන්කාමීන්ට ඇරැයුම්

රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

යුක්රේන ජනාධිපති සෙලෙස්කි මෙසේ පවසා ඇත්තේ ආඳාාවක් නිකුත් කරමිණි. රුසියාවත් යුක්රේනයත් අතරේ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ හමුදා නීතියයි. ජනාධිපති සෙලෙන්ස්කී නිකුත් කළ ආඥාව හමුදා නීතිය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙයි.

(ඒ.පී. පුවත්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

විදෙස් සටන්කාමීන්ට ඇරැයුම්

Bamunuarachchi Tuesday, 01 March 2022 03:01 PM

ඇයි නේටෝ ගොයියෝ එන්නේ නැද්ද? යුද පුහුණුව දවසින් ලබන්න පුළුවන් දෙයක් නොවෙයි. මේ අහිංසක වැසියන් බිල්ලට දෙන්න එපා.

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 208 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1709 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site