
(කාංචන කුමාර ආරියදාස)
විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ.
මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු පවසති.
උද්ඝෝෂණ පෙළපාලි කොතරම් පැවැතියත් රටේ සංචාරයක කිරීමට එය බාධාවක් නොවිය යුතු බව ද උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ ප්‍රකාශ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට ප්‍රශ්නය නොහඳුනාගෙන පිළිතුර ගැන නොදැන ඉස්සරහා කෙනා හූ කියන පලියට හූ කියාගෙන යන සියලු දෙනාගේ අවධානය යොමු වේවා !
උප සභාපතිතුමා බය වෙලා ඉන්නේ පුතාගේ අනාගතය නිසා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු විශ්‍රාම යාමට පෙර අවම වශයෙන් එක් දිනක් හෝ තම පුතා නාමල්ව අගමැති හෝ ජනාධිපති කරවීමටය. කොහොමත් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නේ හොර සල්ලිවලට බය නිසා...පව් අපේ රට !!! මෙය ගොඩක් දුක හිතෙන දෙයක්..නමුත් මහින්දට මේවා ගානක් නැ...
මේ වාතාවරණය යටතේ ඒගොල්ලෝ බුරුතු පිටින් එයි .සංචාරක කර්මාන්තය යලි නංවන්න තව වසර දහයක්වත් ගතවෙයි
ආවාම යන්න වාහනයක් නැහැ.වාහන වලට තෙල් නැහැ.කන්න කඩවල් නැහැ .රෑට ලයිට් නැහැ එන්නම හිතෙන රටක්
උද්ඝෝෂකයෝ සංචාරකයන්ට බාධා කරන්නේ නැහැ. සාදරයෙන් පිළිඅරන් යන්න දෙනවා. සංචාරකයෝ එන්නේ නැත්තේ රජයේ මැර කණ්ඩායම් බස් ගිනිතියපුවා, පොලිසියෙන් වෙඩිකාලා මැරෙන උද්ඝෝෂකයින් ගැන... තෙල්, ගෑස්, ආහාර ගැන එහෙ පළවෙන නිසා..
ඒක සංචාරකයෝ කියන දෙයක් තමයි... මේ කාලේ බැංකු ණය එහෙම අරගෙන බොහොම අමාරුවෙන් නිවාඩු යන්නේ.
මෙම ඡායාරූපවල සිටින පිරිස ඔසවාගෙන සිටින පුවරුවල දැක්වෙන්නේ මෙරට සංචාරය කිරීමට බිය නොවන ලෙසත්, සංචාරය කිරීමට පැමිණ මෙරට සංචාරක කර්මාන්තයට උදව් කරන ලෙසත්ය.
අරගල කාරයින් අතරටම ගිහිල්ලා කනට ගැහුවා වගේ වැඩක්... සංචාරකයින් කරලා තියෙන්නේ.... රටම අල කරන්න හදන බොරු උද්ඝෝෂකයින්ට ඕවා තේරෙයිද?