
(ගයාන් සූරිය ආරච්චි)
විදේශ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ අසූ තුනකට අධික මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු කඳාන ප්‍රදේශයේදී) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු (38) සහ (64) වියේ පසුවන ජා ඇල සහ කොස් පැළෑන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
එක් සැකකාරියක හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කළ කාන්තාවක බවද පොලිසිය පවසයි.
කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd