(ජේ.කේ.එල්. චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වි ඇති බව අහංගම පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ ගොයියපාන අහංගම ප්‍ර දේශයේ පදිංචි ජයවීර පට බැඳිගේ ප්‍රභාත් බුද්ධික නැමති (43) ත්‍රි රෝද රථ රියදුරෙකි.
දියේ ගිලිමෙන් සිටි විදේශිය කාන්තාව දිවි බේරගෙන ඇත.
අතුරුදන් වු පුද්ගලයා සෙවිම සදහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇති බව අහංගම පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd