IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදේශගත ලාංකිනයන්ගේ පාර්සල් අස්ථානගතවීම්-හානිවීම් ඉහළට

 

(යොහාන් භාසුර)

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව රේගුවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් කළ යුතු බවත් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම ලියාපදිංචි නොවූ ආයතනය හරහා භාණ්ඩ එවීමේදී අස්ථානගත වීම සහ හානිවීම් වීමේ වැඩි අවස්ථාවක් ඇති බව රේගුව කළ පරීක්‍ෂණවලදීහෙළි වී ඇති බව ද රේගුව නිවේදනයෙන් වැඩි දුරටත් දැනුම් දෙයි.  



අදහස් (7)

විදේශගත ලාංකිනයන්ගේ පාර්සල් අස්ථානගතවීම්-හානිවීම් ඉහළට

විපරමා Tuesday, 27 September 2022 03:29 PM

රේගුවේ ඉන්න සමහර බහිරවයෝ ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       0

amara Tuesday, 27 September 2022 03:33 PM

රේගුවේ ලියාපදිංචි ආයතන ගැන දැනගන්නත් උදව් කළානම් තමා ප්‍රවෘත්තියෙ වටිනාකම වැඩි වෙන්නෙ

:       0       1

Nihal Tuesday, 27 September 2022 04:01 PM

ඒ්ව ප්‍රිසිද්ද කලානම්නෙ හොද, හැම දේම කියන්න වෙලා

:       0       1

බද්රානි Tuesday, 27 September 2022 06:37 PM

"ලංකා එක්ස්ප්‍රස්" නමැති ආයතනය "එයාර් කාර්ගෝ" සඳහා මිල අය කරගෙන "සී කාර්ගෝ" හරහා ඉතාලියේ සිට ලංකාවටත්, ලංකාවේ සිට ඉතාලියටත් භාණ්ඩ යවමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගෙන් මුදල් ගසා කන බවට බොහෝ දෙනා මැසිවිලි නගනවා. මේ එක උදාහරණයක් පමණයි විශේෂයෙන් මැදපෙරදිග රටවල මීටත් වඩා වංචනික ක්‍රියා සිදුවෙනවා. විශේෂයෙන් යුරෝපයේ හා මැදපෙරදිග රටවල රජයේ ලියාපදිංචි කාර්ගෝ ආයතන ඇත්නම්, මාධ්‍ය තුලින් ලාංකික ජනතාව දැනුවත් කරන්න. හැබැයි කතා දෙකක් නැහැ. ලංකාවේ නම් ඔය කවුරු උනත් හොර තක්කඩි.

:       0       0

Kumar (Gulf) Wednesday, 28 September 2022 12:36 AM

හොර ගුහාවක්, පාර්සල් කප කපා ගන්නවා.

:       0       0

Bamunuarachchi Friday, 30 September 2022 07:34 AM

විදේශයක සිට ලංකාවට එන මගින් ගෙනෙන චොකලට් ටිකත් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නවා කියලා පැමිණිලි තිබෙනවා.

:       0       0

Jay Friday, 30 September 2022 12:14 PM

මහජන ආරක්ෂාව උදෙසා දෙයියන්ගෙ නාමෙන් ලියාපදිංචි අයගේ ලයිස්තුව පලකරන්නඒක පත්තරේ වගකීමක් තොරතුරු අයිතිය පුරවැසියන් ට ලබාදීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site