IMG-LOGO

විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 450 සහ එම සමාගම් තුන තෝරාගත් නව ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් දී ඇති බවද අමාත්‍යවරයා කීය.



අදහස් (6)

විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර

මහසෙන් Monday, 27 March 2023 06:38 PM

මීලගට දැවන්ත වැඩ වර්ජන තර්ජන බලාපොරොත්තු වන්න.

:       0       0

sunimal Monday, 27 March 2023 07:44 PM

මෙම අවස්ථාව දිය යුත්තේ දැනටමත් අපනයන මගින් ඩොලර් උපයන ආයතන වලට. එතකොට ඒ අය පිටරට ඩොලර් හංගන්නේ නැතිව තෙල් ගේන්න යොදවාවී.

:       0       0

sukitha Monday, 27 March 2023 07:47 PM

මොහු තුල ජනතාව කෙරෙහි ඇති ආකල්ප මෙම පණිවිඩයෙන් තේරෙනවා. මෙන්න දෙන පණිවිඩය අපි ආයතන 3ක් තේරුවා. ඒ අයට තෙල් ගේන්න දෙනවා. ඒ ආයතන 3 නම් ජනතාවට අදාළ නැහැ. ඒක අපේ වැඩක්.

:       0       0

CHANDIMA Monday, 27 March 2023 10:20 PM

මොකද සමාගම් තුනේ නම හංගලා තියෙන්නේ .මොකක් හරි යටිකූට්ටු වැඩක් යනවද නොපෙනෙන්න ?කෝ ඔය කියන විවෘර්ත භාවය ?

:       0       0

sam Tuesday, 28 March 2023 05:59 AM

කොමිස් කීයද ඩුබායි වල කොයි බැංකුවේද දැම්මේ කියලත් කියපන්කො .මුන් ළඟදීම ලංකාවම විකුණන් කනවා .මුගේ අප්පත් ඔය වගේ පඩ ශෝ දාලා අපා දුක් විඳිනවා

:       4       5

vipula Tuesday, 28 March 2023 09:45 AM

නියමයි. තෙල් බෙදීමේ රාජ්‍ය සේවය නෑවත් විය යුතුයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site