IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


විදේශ බලවේග පරදවමු

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාලන කාලය අවසන් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ආරම්භ කළ මෙම රාජ්‍ය පාලන ක‍්‍රමය රට පැත්තෙන් බලන විට රටට හිතකර ඉතාම හොඳ දෙයක් යැයි යුතුකම පදනමේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා අද (18) පැවසීය.


පසුගියදා පාර්ලිමේන්තුව තුළ සිදුවු ක‍්‍රියාවන්ට වඩා විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය හා ඊට අනුකූල වු කරුණු අශෝබන බවත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දෙවිවරුන්ගේ ක‍්‍රියාකලාපයද? යන්න ප‍්‍රශ්න කළ ගෙවිඳු කුමාරතුංග මහතා මෙවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ සඳහා විසඳුමක් ලබාදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් ද කළේය.


‘විදේශ බලවේග පරදවමු - මව්බිමට අලූත් ගමනක්’ යන තේමාව යටතේ කොළඹ 07 බෞද්ධ මන්දිරයේ පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ගෙවිඳු කුමාරතුංග මහතා එසේ පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ ද  පැවසීය.


ජාතික රජයක ප‍්‍රධාන පක්‍ෂය ඉන් ඉවත් වු වහාම එම රජය විසිරී යනවා. ප‍්‍රධාන පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වු පසුව ආණ්ඩුව පවත්වාගෙන යෑමේ සදාචාරාත්මක අයිතියක් අනිත් පක්‍ෂයට නැති වෙනවා. මේ තත්ත්වය යටතේ ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ එක්සත් ජාතික පක්‍ෂය රජයෙන් ද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ද ඉවත්වීමයි. නමුත් එය සිදුනොවීම තමයි මෙම ප‍්‍රශ්නය ඇතිවීමට ප‍්‍රධාන හේතුව ලෙස අපි දකින්නේ. 
 



අදහස් (0)

විදේශ බලවේග පරදවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 932 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 2930 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 152 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 2559 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 2070 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1806 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 531 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 139 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1163 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site