(සුදත් එච්. එම්. හේවා )
ආගරපතන ග්‍රෙන්ගල් වතු යායේ පුද්ගලයකු ජල මෝටරයක් ක්‍රියාත්මක කිරිමට යාමේදි එහි විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ ආගරපතන ග්‍රෙන්ගල් වතුයායේ පදිංචි එම්. නාගරාසු (අවු.55) නැමැත්තෙකි.
ඔහු එළවළු වගාව සදහා ජලය දැමිමට සවිකර ඇති ජල මෝටරය ක්‍රියාත්මක කිරිමට යාමෙදි විදුලි සැර වැදිමෙන් මිය ගොස් ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd