(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීම පවත්වාගෙන යෑමට සහ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ණය වුණාට අපිට මොකෝ... අපිට බෝනස් ලැබෙනවා. මනුව හරියට කියවන්න දීමනාවක් ගෙවනවා... අපේ උපයන විට බද්ද මණ්ඩලෙන් ගෙවනවා. ඉතින් රටට ණය වුණාම මොකද තෙල් මිල වැඩිකරලා ඒ ගොල්ලෝ පිරිමහගනිවි...