(ඩයනා උදයංගනී)
විදුලි ගාස්තු යළිත් වැඩිකිරීමට රජය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (2) පැවසීය.
එමෙන්මෙම විදුලිබිල නැංවීමට එරෙහිව පැවැත්වෙන විරෝධතා ආදියට ද ජනතාව සමඟ එක්වන කී ජයසේකර මහතා සඳහන් කළේය.
පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේ දී පැවති කෙටි උත්සවයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි ගිහින් බලන්න මොක වෙන්නේ කියලා.
ඔක්කොටම ඉස්සර හිඟ බිල් ිටික ගෙවල එමු නේද?
මේ කාලකන්නි මිනිහා නිකන් ගොන් ආතල් දිදි මේ රටේ ජනතාව මුලා කරනවා.
ජනප්‍රිය දේශපාලනයෙන් බේරෙන්න හදනවා