(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419 ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව කළමණාකාරිත්වය සකස් කළ වාර්තාවෙන්ම එම සංඛ්‍යාව හෙළිවූ බවත් එම වාර්තාවෙන් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, සේවක තුළනය් සිදු වී ඇති ආකාරය, විවිධ කාර්යයන් වෙනුවෙන් අවශ්‍යතාවයන්, ක්ෂේත්‍රයේ මිණුම් දර්ශක, අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ගැනීමට හැකි වන අතර එය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
23,419 දෙනාගේම මූලික වැටුප.සියලුම අනෙකුත් දීමනා සහ අතිකාල දීමනා වෙන වෙන දැම්මා නම් ජනතාවට තීරණයක් ගන්න ලේසි .හොර හැත්ත
මෙයප්‍රමාණවත් නොවේ. පොහොට්ටු ක්‍රියාකාරකම් සඳහා තව ටිකක් ගන්න.
දුම්රිය, ලංගම, වරාය, විදුලි බිල ,ඛනිජ තෙල් යන සියල්ල විකුණා දාන්න ඕනේ
කැලිෆෝර්නියාවේ අපට ගෑස් සහ විදුලිය සපයන ජල විදුලිය සහ තාප බලාගාරවලට අමතරව න්‍යෂ්ටික විදුලිබලාගාර දෙකක් ඇති කොම්පැනියේ සේවය කරන්නේ 13000ක් පමණයි. දැන් ලංකාවේ සේවකයෝ කම්මැලි පිනට වැටුප් ගන්න අයද? ඉතින් රට දියුණු වෙන්නේ කොහොමද?
උඹලෑ එවුන් දුන්නු දේශපාලන පත්වීම් වැඩිපුරම ඇත්තේ .
ඔය 23000ත් හරි , උඹලගේ 225ත් හරි