(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පතට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ.
නව පනත් කෙටුම්පත හරහා විදුලිබල මණ්ඩලය කොටස් 14 කට වෙන් කර පෞද්ගලික අංශයට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඊට විරෝධය පළ කරමින් ආරම්භ කෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද (20) පැවැත්වෙන බවත් රන්ජන් ජයලාල් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වෘත්තීය සමිතියකට රනිල් ගෙන් සහනයක් වුනේ නෑ. මේකත් එසේම වෙයි.
මේ රන්ජන් ජයලාල් නැමැති ජවිපෙ කාරයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි.
ආණ්ඩුව යටතේ මේවා තියාගෙන ඉන්න බැහැ. මුලසිටම නිලධාරි වාදය ගොඩදාගත්තු ස්ථානයක් සියලුම උසස්වීම් පහසුකම් ලබාගන්නවා. වංචාව උපරිමයෙන් ඉහළ නිලධාරින්, ඇමැතිවරුන් එක්වී සිදුකරනවා. වහාම අවලංගු කර පුද්ගලික අංශයට බාරදිය යුතුය. ජල සම්පාදනය අනෙක් එක.. මේ දෙකම එක් කළ යුතුය.
රන්ජන් ජයලාල් ඇතුළු සියලුම වුර්තීය සමිති ත්‍රස්තවාදීන් මේ වනවිට මහජනතාවට එපා වී ඇත. දින කීපයක් අඳුරේ සිටිමින් හෝ වුර්තීය සමිති මාෆියාව පරයා මෙම පුද්ගලීකරණ කටයුත්ත අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගනු ඇතැයි අපි උදක්ම බලා සිටිමු. ජේ. ආර්.ගේ බෑණා වන ජනපතිට වුර්තීය සමිති මට්ටු කරන සැටි අමුතුවෙන් කියා දිය යුතු නැත...
හොර තක්කඩි ටික කලබල වෙලා වගේ. තදින්ම නීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය වෙනස්කම් කරාවි යැයි බලාපොරොත්තු වෙමු.
රජය ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු වලට විරුද්දව වර්ජන කරන එවුන් සේවයෙන් පන්නා දමන්න. ආයතනට පාඩුයි එත් මේ හැත්ත බෝනස් ඉල්ලනවා. මේය අත්‍යවශ්‍ය සේවාවක් කලා නේද?