(යොහාන් භාසුර)
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (4) පැවසීය.
එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැති විභාගයේදී සංශෝධන රැසකට එකඟතාව පළකළ බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන කාරක සභා අවස්ථාවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය කාංචචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කෙරුවත් උබලා ඉන්නේ තව මාස හතරයි. ඊට පස්සේ රට සම්පත් කුණු කොල්ලයට විකුණන්න ගෙනා පනත්, රටේ දේපොල අහිමි කරන්න ගෙනා පණත් සියල්ල ජනතාව මැදිහත් වෙලා අහෝසි කරනවා
පනතට තියෙන උනන්දුවක් ලයිට් බිල අඩු කරන්න නැහැ .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳට කියවලා පනතක් හදන්න