(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්ධන අඩු මිලට අලෙවි කළ හැකි බව කියා තිබෙන බව කී අමාත්‍යවරයා එවැනි කාරක සභාවක් හදා විපක්ෂයට භාර දෙනවා නම් විෂය භාර ඇමතිවරයා ලෙස සතුටට පත්වෙන බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න චම්පික වැඩ කරල පෙන්නන කයිය නැතුව
හොඳ යෝජනාවක්. කවුරුත් කට මැත දොඩවන්න දක්ෂයි. සාමාන්‍ය ජනතාව රවට්ට රවට්ට ඡන්ද නෙලාගන්න එක තමයි එකම පරමාර්ථය..!
කරන කෙනෙක් කරයි.. මකබෑවිලාම යන්න.
ඔතන ඉන්න අය ඕක තීරණය කරන්න ඕනෑ නැහැ. වහාම ඡන්දයකට යන්න... අපි පත්කරගන්නම් වැඩකරන්න පුළුවන් අය.