(යොහාන් භාසුර)
නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ සේවකයන් 15 දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) පැවසීය.
සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විරෝධතාවක් සංවිධානය කිරීමට ඔවුන්ට එරෙහිව චෝදනාවක් ඉදිරිපත්ව ඇති බව ප්‍රියන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය ප්‍රකාශක වෙන රස්සාවක් හොයාගෙන ප්‍රකාශ නිකුත් කලා නම් හොඳයි .නැත්තම් අවුරුද්දේ අග භාගේදී කාංචන ඇමතිගේ ගෙදර වැසිකිලි හෝදන ජොබ් එකවත් ලැබෙයිද කියලා සැකයි
නියමයි! JR කල ටිකම කරන්න.
මේ රටවැසියා කියන මෝඩයා කියන්නේ කඩාකප්පල්කාරී කාලකන්නි වෘත්තිය සමිති බුරුවන්ව ආරක්ෂා කරන්න කියලද
මේවාට සේවකයින් ඉඩ දෙනවාද? කාංචනට ඕනෑ විදියටද වැඩ කෙරෙන්නේ? වහා පියවරක් ගතයුතුයි. සේවකයින්ට තම අයිතිවාසිකම් දිනා ගැනීමේ අයිතිය ඇමැති තමන් අතට අරගෙන...!
ජෙප්පන්ට හොඳ වැඩේ...!
කලින් ඔහොම කරපු CPC,CPSTL අයට මොකද වුනේ බලන්න. ගෙදර ඉද්දිත් පඩි ගෙව්වා. අන්තිමට ආයේ වැඩටත් ගත්තා.
ඇමැතිට හිතෙන හිතෙන වෙලාවට එහෙම වැඩ තහනම් කරන්න බෑ. උසාවි ගියොත් ආණ්ඩුව පරාදයි...!