IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි සේවකයෝ රට පුරා විරෝධතාවයේ

(යොහාන් භාසුර)
අසාධාරණ  විදුලිබිල සහ ලංවිම විකුණන ඊනියා  පනතට විරුද්ධව සටන් කළ අවනීතිකව වැඩ තහනම් කල සේවකයන් වහා සේවයේ පිහිටුවීම ඇතුළු කීප් ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් රට පුරා විරෝධතා ව්‍යාපාරයක් අද (7) පැවැත්වීය.
එම විරෝධතාවයට සමගාමීව කළුබෝවිල ප්‍රදේශයේදී පැවති විරෝධතාවය ඡායාරූපවලින් දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (2)

විදුලි සේවකයෝ රට පුරා විරෝධතාවයේ

Jayasekara Thursday, 08 February 2024 09:45 AM

මුලින්ම තියන "අසාධාරණ විදුලි බිල "කියන එක ඔතනට ගැලපෙන්නේ නැහැ වගේ

:       0       1

Bamunuarachchi Friday, 09 February 2024 12:08 AM

අසාදාරණ විදුලි බිල්පත් ගැන ඔහෙලා කලබල වෙන්න එපා. විදුලි බල මණ්ඩය විකිණීම කල යුතුමයි. මණ්ඩලේ උන්දලාට මගුල් ගෙවල් වල යන්න සපත්තු, බෑග් අරන්දෙන්න මනුව හරියට කියවනවාට දීමනා දෙන්න ඔහෙලා ගන්න ණය වලට පොලී ගෙවන්න අපිට බැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site