(මනෝප්‍රිය ගුණසේකර)
විදුලිබල පනත් කෙටුම්ප සකස්කර කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලබාදීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කර කර ඇතැයි සඳහන් කරන අල්ලස,දූෂණය,නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා ඒ වෙනුවෙන් විදුලි බල ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දියක් ඉල්ලීම සම්බන්ධ එන්තර වාසිය විදුලි බල අමාත්‍යංයේ අතිරේක ලේකම් එස් ජයසුන්දර මහතා ලබාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd