(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වෙම්බුවැව වෙල්යායෙ වල් ඌරන් මැරිම සදහා අටවා තිබු නිති විරෝධි විදුලි රැහැනක පැටලුන සද්ධන්ත ඇතකු මරණයට පත්ව ඇති බව පුත්තලම වනජීවි පාලන ඒකකය කියයි.
ප්‍රධාන මාර්ගයෙ දිවෙන අධි බලැති 33000 ධාරිතාවයකින් යුත් විදුලි රැහැන් පද්ධතියට රිඝුව වයර් යොදා ඉන් පසුව අඩි දහසකට ආසන්න දුරකට බයිඩින් කම්බි වෙම්බුවැව වෙල්වාය මැදින් ඇදගෙන ගොස් කුඹුරු යායෙ කෙළවරක වල් ඌරන්ට උගුල් අටවා තිබු බව වනජීවි නිළධාරීහු පවසති.
එසේ වල් ඌරන්ට අටවා තිබු මෙම නීති විරෝධී විදුලි රැහැන හරහා ගමන් කරමින් සිටි සද්ධන්ත ඇතකු පැටලී ඇති බවත් කියයි.
මෙසේ ඌරන්ට අටවා තිබු නීති විරෝධි විදුලි රැහැන ඇතාගෙ සොඩෙහි පැටලි ඇති බවත් ඒ සමගම ඇතා බිම පතිත වී විනාඩි ගනනාවක් දැඩි වේදනාවක් විදමින් මරණයට පත්වි ඇති බව වනජීවි නිළධාරීහු පවසති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විදුලි රැහැනෙන් අවසන් ගමන් ගිය ගජිඳා
Nila Saturday, 02 September 2023 06:54 PM
නීතිය ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක්...!
පිටිගල මිලානෝ Saturday, 02 September 2023 06:56 PM
ඕක ඇදපු මිනිහවත් ඕකෙම පටලවන්න….
මැක්ස් Saturday, 02 September 2023 08:30 PM
සිංහල බොදු සංස්කෘතියේ විශිෂ්ඨ සහ අලංකාර ඉසව්වක් වන දළදා පෙරහරට විරුද්ධව කෑ මොර දුන් අරික්කාල් මාක්ස්වාදීන්, ඊනියා සත්ව ප්‍රේමීන්, ලිබරල් යයි කියා ගන්නා උලමුන් මෙවැනි කෲර ඝාතනවලට එරෙහිව කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු...!
Mohomed Sunday, 03 September 2023 09:27 AM
මේ පව් වැඩේ කරපු කාලකණ්ණින්ට හෙණම වැදියන්... පව් අහිංසකයා...!
Su Kannangara Monday, 04 September 2023 05:10 PM
නීතිවිරෝධී විදුලි රැහැන් නම්, නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.