IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලි රැහැනේ පැටලී ගොවියා මරුට

(පද්මසිරි ගාර්දියවසම් )  

වලස්මුල්ල රාජපුරගොඩ ප්‍රදේශයේදී  අද  (6) උදෑසන විදුලි සැරවැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි  වලස්මුල්ල පොලිසිය පවසයි . 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල ,රාජපුරගොඩ ,දුරගෙදරවත්ත ලිපිනයේ පදිංචිව සිටි අබේදොලගේ පේමදාස නමැති 64 හැවිරිදි ගොවියෙකි .

 ඔහු තම කුඹුර වල් ඌරන් ගෙන් බේරා ගැනිමට ඒ වටා විදුලි රැහැනක් ඇද තිබී ඇති අතර එය ඉවත් කිරීමට යාමේදී ඔහුට විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි . 

 



අදහස් (0)

විදුලි රැහැනේ පැටලී ගොවියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site