
(යොහාන් භාසුර සහ ආරියරත්න රණබාහු)
විදුලි බලය ඉල්ලුම සැපයුම මත ලාභය තීරණය වෙන දෙයක් නොව ආර්ථිකයේ මර්මස්ථානයක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මෙරට බලශක්ති පද්ධතිය පුළුල් වී නව ජනන අවශ්‍යතා, නව සම්ප්‍රේෂණ අවශ්‍යතා සහ නව බෙදාහැරීම් අවශ්‍යතා තුළින් විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව කිසිසේත්ම බැහැර නොකරන බවත් රටේත් ජනතාවගේත් අනාගත පරපුරේ අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරමින් නව තාක්ෂණය සහ නව පාරිභෝගික අවශ්‍යතා සඳහා වැඩිදියුණු කරමින් ඉදිරියට යාම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි කතාව, විදුලිය මත රටේ කර්මාන්තවල අනාගතය පවතින්නේ, ඕවා විදෙස් අයට දීලා මිල ලාභය මත කරනකොට රටේ කර්මාන්ත හාන්සි, කළයුත්තේ දේශපාලන අධිකාරියට තීරණ ගැනීමට ඉඩ නොතබා නිවැරැදි කලමණාකරණය කිරීමයි...
මෙයා කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ. තව ට්‍රාන්ස් ෆෝමර් පුච්චමුද?
Open Infrastructure Map කියලා එකක් තියෙනවා. බලන්න ලෝකේ රටවල් වලින් 95%ක්ම විදුලි කේබල් පද්ධතියෙන් සම්බන්ධයි. විදුලි ඉංජිනේරුවෝ මේක දන්නවා. ඉන්දියාවේ ලයින් එක නේපාලය, භූතානය බංගලාදේශය එක්ක සම්බන්ධයි. මුළු යුරෝපයම එකට සම්බන්ධයි. තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව සම්බන්ධයි. ඇමරිකාව ලතින් ඇමරිකානු රටවල් එක්ක සම්බන්ධයි. අපි මෙහෙම තනිවෙලා ඉන්න එකේ අවාසිය තමයි කවදාවත් අපිට න්‍යෂ්ඨික බලාගාරයකට යන්න බැරි එක. ඒකේ ධාරිතාව වැඩි නිසා අනිවාර්යෙන් පිටට දෙන්න ඕනෑ. රට ඇතුළේ නැතුව ඈත මුහුදේ න්‍යෂ්ඨික බලාගාර හදන්න පුළුවන්. මේ ගල්අඟුරු වැඩේ සෑහෙන්න පාඩුයි. න්‍යෂ්ඨික බලයට යන්න පුළුවන් නම් මේ දැන් තියෙන විදුලි බිල 75%ක් අඩුකරගන්න පුළුවන්. කවුරුවත් ස්විච් ඕෆ් කරන්නේ නෑ. මොන විකාර කතාද? දැනටමත් ඉන්ටර්නෙට් කේබල් එකක් අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ... ඇයි ඒක ගැන කතා කරන්නේ නැත්තේ? ඊට පස්සේ හයිවේ පද්ධතිය මුළු ලෝකෙම හයිවේ වලින් සම්බන්ධයි. අපිත් එතැනට යන්න ඕනෑ. මේ විදියට ගියොත් ගල් යුගේට තමයි යන්න වෙන්නේ...!
විදුලි බලය ආර්ථිකයේ ර්මමස්ථානයක් නම් ඇය මේ අයගේ රොත්ත ට්‍රාන්ස්පෝමර් ගිනි තිබ්බේ. ලයිට් කණු කඩලා දැම්මේ. හිතා මතා ආර්ථිකය වනසන්න. ඒ වගේ දේශද්‍රෝහී ආර්ථික ඝාතකයින්ව මාධ්‍ය ඉස්සරහට ගේන්නවත් සදාචාර අයිතියක් නැහැ. මොවුන් පැහැදිලිවම ත්‍රස්තවාදීන්. මෙයාලාගෙන් ඒ කාලේ වෙච්චි ආර්ථික හානියට වන්දි ලබාගත යුතුයි...
තුසිත ඉන්දික, ඒ කාලෙ රටේ තිබුන ප්‍රජාතන්ත්‍රවාදය ගැන රනිල්ගෙන් අහගන්න, නැත්නම් සජිත් ගෙන් අහගන්න, රටේ පක්ෂ තහනම් කරල මැතිවරණ කල් දාල තමුුන්ගෙ උන්ට විතරයි ඉඩම් රැකියා, ඕවට එරෙහිව තරුණයො කැරලි ගැහුව, කැරලි වලදි ජීවිත දේපල හානි වෙනව, ඕව කියව කියව මේ මහජන චන්දෙන් ආපු උන්ට රටේ අනාගතය විනාශ කරන්න ඉඩදෙනවද? ඔබගෙ දරුවන්ට යන තැනක් තියෙනවද? ඔබ රජයේ අනුග්‍රහයෙන් ජාවාරම් කරනවා නම් දේවල් කල හැකි වනු ඇත. බහුතරයකට එසේ නොහැකිය. විදුලි බිල පවා ගෙවිය නොහැක.
තුසිත ඉන්දික, ඒ කාලෙ රටේ තිබුන ප්‍රජාතන්ත්‍රවාදය ගැන රනිල්ගෙන් අහගන්න, නැත්නම් සජිත් ගෙන් අහගන්න, රටේ පක්ෂ තහනම් කරල මැතිවරණ කල් දාල තමුුන්ගෙ උන්ට විතරයි ඉඩම් රැකියා, ඕවට එරෙහිව තරුණයො කැරලි ගැහුව, කැරලි වලදි ජීවිත දේපල හානි වෙනව, ඕව කියව කියව මේ මහජන චන්දෙන් ආපු උන්ට රටේ අනාගතය විනාශ කරන්න ඉඩදෙනවද? ඔබගෙ දරුවන්ට යන තැනක් තියෙනවද? ඔබ රජයේ අඅනුග්‍රහයෙන් ජාවාරම් කරනවා නම් දේවල් කල හැකි වනු ඇත. බහුතරයකට එසේ නොහැකිය. විදුලි බිල පවා ගෙවිය නොහැක.