IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලි බිලට වැට් බද්දේ බලපෑමක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ලබන මාසයේ  කෙරෙන විදුලි බිල සංශෝධනයට  වැට්  බද්ද  බලනොපාන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එසේම ඉන්ධන මිලටද වැට්  බදු වල බලපෑමක් ඇති නොවන බව ඔහු සඳහන් කළේය.

වැට්  බද්දේ බලපෑම  කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන බව  විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මේ අතර විදුලි බිල ලබන මාසයේදී ස්ථිරයින්ම අඩු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති හෙයින් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි ගණනක ලාභයක් ලබා ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.

 



අදහස් (1)

විදුලි බිලට වැට් බද්දේ බලපෑමක් නෑ

Hafeel Thursday, 21 December 2023 02:35 PM

මෙයාගේ කයිවාරු පමණයි. ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ.

:       8       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site