
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද (6) පස්වරුවේ යොමු කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.
එම යෝජනාවලිය ඉදිරි දින කීපයේදී අධ්‍යනය කරන බවත් පසුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.





















2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල සංශෝධන යෝජනාවලිය මහජන කොමිසමට
පාඨකයෙක් Friday, 06 December 2024 09:36 PM
ගෘහස්ථ පරිභෝජන කාණ්ඩය යටතේ ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනයට ඒකකයන්ට රු.6.00 බැගින් අය කෙරෙන අතර ඒකක 31-60 දක්වා රු.9.00 බැගින් අය කෙරේ. නමුත්, ඒකක 60 තවත් 1 ඒකකයකින් හෝ ඉක්මවූ විට (උදා.ඒකක 61) ඒකක 0-60 දක්වා සියලුම ඒකක සඳහා ඒකකයකට රු.15.00 බැගින් අය කෙරේ. මෙය ඉතාමත් අසාධාරණ අය කිරීමේ ක්‍රමයකි. මෙම වසරේ ජූලි මස සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව දැනටත් මෙම තත්වය හේතුවෙන් මහජනතාව පීඩා විඳිති. අප කෙතරම් විදුලිය පිරිමැසුවද එහි වාසිය අපට නොලැබෙන්නේ නම් ඇති ඵලය කුමක්ද? මේ පිළිබඳ අදාල අයගේ අවධානය යොමු වේවා! එමෙන්ම මෙරට විදුලි පරිභෝජනයේ සෑහෙන අඩු කිරීමක් කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයට සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමට නුවණැස පෑදේවා!