IMG-LOGO

විදුලි බිල වැඩි කළ හැටි වැරදී

(ඩයනා උදයංගනී)

විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හෝ කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු වැඩිකිරීමට කිසිඳු බලයක් නැතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එමෙන්ම අතීතයට බලපාන අයුරින් විදුලිබල වැඩි කළ නොහැකි බවත්, මෙහි සම්පූර්ණ බලය ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිබිල වැඩිකිරීම ව්‍යවස්ථාවට හා නීතියට පටහැනි බව ද සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වන සේනාංක මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනතාවගේ පිට මත විශාල බදු බරක් පටවා ඇති මේ මොහොතක විදුලිබිලත් පැටෙව්වොත් ඔවුන්ගේ කොන්ද කැඩී යා හැකි බවත්, ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන මෙයට එරෙහිව නැගී සිටින්නැයි තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පාඨලී චම්පික මහතා පැවසීය. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව මෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව ද බිඳවැටුණේ විදුලි අර්බුදයක් නිසා බව කී එවැනි තත්වයක් ඇතිකර නොගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද පැවසීය.

 



අදහස් (2)

විදුලි බිල වැඩි කළ හැටි වැරදී

gunda Tuesday, 10 January 2023 11:38 PM

පාඨලිත් මන්ත්‍රීවරයෙක්. ලයිට් බිල් වැඩි කරනවට විරුද්ධව මහජනතාව වෙනුවෙන් අධිකරණයට යන්නට හා එමගින් මහජනයාට සාධාරණත්වයක් ලබා දෙන්න ඔහුට පුළුවන් විය යුතුය.

:       0       5

Bamunuarachchi Wednesday, 11 January 2023 12:05 PM

හරියට වැඩි කරන්න කියාදෙන්න

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site