IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි බිල වැඩි කිරීම ගැන විවාදය ලබන 29 වැනිදා

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිල සියයට 75කින්  වැඩි කිරීම සම්බන්ධයෙන්  සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 29  වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.

මේ අනුව මෙම විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වෙනු ඇත.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෙනම විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (2)

විදුලි බිල වැඩි කිරීම ගැන විවාදය ලබන 29 වැනිදා

C.K.Lankputhra Thursday, 11 August 2022 11:08 AM

කොතරම් විවාද කලත් අවසානයේ අපට උහුලා ගන්න බැරි තරමට බිල වැඩි වෙන බව නම් අපි දන්නවා.

:       0       2

asarana Thursday, 11 August 2022 12:40 PM

ඒකකයකට වියදම රු30-.32 පමණය​. ඒකක120ට වැඩි නම් රු.50-75 ක් ගෙවිය යුතු ඇයි? නිවසක ළමයි, වැඩිහිටි අය කිහිප දෙනෙක් ඉන්න විට ඒකක ගණන වැඩිය. 120ට, 180ට වැඩි ඒකක සඳහා ඉතා වැඩි ලාභයක් ලබන අතර, ආයතන සඳහා අඩු මිලකට ලබා දෙයි. අන් අයට සහන දීමට අපෙන් වැඩියෙන් අය කිරීම අසාධාරණය

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site