
(ආරියරත්න රණබාහු )
විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලිබල මණ්ඩය පවසයි
සංශෝධිස යෝජනාවලිය භාර දීමෙන්පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගනුඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයේ පැවසීය.
කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදුකරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය බාලගිරි දෝෂය නැතිව කරුණාකර මේ මාසෙ බිලෙන් අඩු කරන්න. ගිය ආණ්ඩුව ගණන් හදපු විදිහට සියයට 6-11 අතර තමයි උපයෝගීතා කොමිෂන් සභසභාව කිව්වේ. පළාත් පාලන මැතිවරණය බලාගෙන එන මාසය වෙනකම් ඉන්න එපා.