(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන  මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා එදින පෙරවරු 9.30   සිට පෙරවරු 10.30 දක්වා කාලය වෙන්කෙරේ.