(යොහාන් භාසුර)
විවිධ මාධ්‍යයවල පළවන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනයක් නොවන බවත් ඊයේ ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජනවාරි සහ ජූලි යන මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝදනය කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා විදුලිය අඛණ්ඩව සැපයීමට සැළසුම් කර ඇති බව කියන අමාත්‍යවරයා වර්තමානයේ පවතින බලාගාරවල පූර්ණ ධාරිතාවෙන් විදුලිය ජනනය කර සපයන බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd