(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ඇති බව කී මංජුල ප්‍රනාන්දු මහතා ඒ අනුව මහජන අදහස් විමසීම අද ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශය අනුව මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කරද්දි අතීතයටත් බලපාන්න වැඩි කරන්නේ. අඩු කරනකොට අනුගමනය කළ යුතු වැඩ කොටස්. නොදකින් මෙහෙම තිරිසන්නු. ජනතා මුදලින් ජීවත් වෙන ගමන් ජනතාවට කොකා පෙන්නන තොපි ගැන දෙවියෝම බලාපිය
කඩිමුඩියේ වැඩි කරන්න තියෙන වුවමනාව ඇමතියට අඩු කරන්න නැහැ. මේ ඇමතිය නම් සාපයක්. තිරිසනෙක්. හෙන වදිනව ළඟදිම.
මොවුන්ට මහජනතාව කියන ඒවා තේරෙන්නේ නෑ. ඡන්දයක් තියන්නකෝ... එතකොට මහජන අදහස් බලාගන්න...!
ජනතාව ගොනාට අන්දන්නට මහාචාර්ය කෙනෙක් දාලා කල් මරනවා. විදුලිබිල වැඩි කලේ මහජන අදහස් විමසලාද? හොදටම වැහැලා ජලාශ පිරිලා තියෙන මේ කාලේදී මහාචාරියෙක් දාලා කල් මරමර ජනතාව ගොනාට අන්දනවා... පෙබරවාරි මැද වෙනකන්. එතකොට වැස්ස ඉවරයි. ජලාශවල ජල මට්ටම භාගයයි. එවිට මහාචාර්යයා කියනවා ඉන්ධන වැඩිපුර යන නිසා විදුලිබිල අඩු කරන්න බැහැ කියලා. මොවුන් දෙගොල්ලෝ නියමට පිට කහගන්නවා. මහාචාරිගේ package එක ඉදිරිපත් කලොත් එය වැටහේවි...!
එතකොට වැඩි කරනව දවස් දෙක තුනකින්.. ඒ්වට ක්‍රියාපටිපාටි නැහැ.. අඩු කරන්න මාස ගානක් ගන්නව.. අනේ මුන් වගෙ තිරිසන්නු..... ඇත්තටම රටටම සාපයක් මෙ කාලකන්නි දේශපාලකයොයි අායතනවල ඉන්න අපතයොයි.....