
(යොහාන් භාසුර)
විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත් උපකල්පන 20 න් තෝරාගත් හොඳම උපකල්පනයට අනුව එම මිල ඉහළ දැමීම කරන බවත් විදුලි ගාස්තු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (27) පැවසීය.
මෙම වසරේ අගෝස්තු මස කළ ගාස්තු ඉහළ දැමීමේදී ඉල්ලා සිටි ප්‍රමාණ නොලැබීම නැවත ගාස්තු ඉහළ දැමීමට හේතු වූ බව කී සාමාන්‍යාධිකාරීවරයා එම ගාස්තු ඉහළ දැමීමේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට මහා භාණ්ඩාගාරය හරහා සහනයක් ලැබෙන බව ද සදඟන් කළේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට
ravin Tuesday, 27 December 2022 03:20 PM
ඉස්සඉස්සෙල්ලාම අර දේශශපාලුවන්ගෙන් අයවිය යුතු සියලු හිග මුදල් අයකරගත්තායින් පසුව ඔය කියන වැඩිවීම ගැන කල්පනා කෙරුවොත් නරකද? දේශපාලුවොත් පාරිභෝකයො විදියට නොසලකන්නෙද?
යෝගා Tuesday, 27 December 2022 03:47 PM
2023දී විදුලි මාෆියාවට පුළුවන් තරම් හොරා කාලා බෝනසුත් ගන්න පුලුවන් වෙයි
Sunil Tuesday, 27 December 2022 03:57 PM
එක්කෙනෙක් කියනව රුපියල් 8ක ගාස්තුව රුපියල් 55ක් විය යුතුයි කියා. තව කෙනෙක් කියනව 65% කියා. උපයෝගිතා කොමිසම කියනව ඉහල දමන්නෙ නැතෙයි කියා. අමාත්‍යංශයත්, විදුලිබල මන්ඩලයත්, උපයෝත ා කොමිසමත් කොලම් මඩු වෙලා.
නිහාල් Tuesday, 27 December 2022 04:32 PM
වියදම් කපා හරින්න කිසි අදහසක් නෑ. මිනිස්සුන්ගෙන් හූරාකන්න තමයි බලන්නේ... බිල වැඩි කරන්නේ සේවය දීලානම් කමක් නෑ...
සිල්වා Tuesday, 27 December 2022 04:34 PM
ගාස්තු වැඩිවන තරමට පරිභෝජනය අඩුවීම හරහා බලාපොරොත්තු ආදායම් ලැබෙන්නේ නැති බව උපකල්පනය වුණේ නැද්ද..?
fairoos Tuesday, 27 December 2022 05:00 PM
රනිල් රාජපක්ෂ සහ මේ කාලකණ්ණි ආණ්ඩුවේ අයටනම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...
Nimal Tuesday, 27 December 2022 05:55 PM
අපිව මරාගෙන කාපිය අන්තිමට