(යොහාන් භාසුර)
විදුලි ගාස්තු අවම වශයෙන් සියයට 20 කින් වහාම අඩු කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ විදුලි ඉල්ලුම අධි තක්සේරු කර පසුගිය පෙබරවාරි මස සියයට 66 කින් විදුලි ගාස්තු ඉහළ දැමූ බව කී රත්නායක මහතා එම අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළ පරිදි සියයට 35 කින් පමණක් විදුලි ගාස්තු ඉහළ දැමුවේ නම් ජනතාවට මෙතරම් පීඩනයක් ඇති නොවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ... බයියන්ට දැන් රනිල් හොඳ වෙලා තියෙන්නේ...!
හැටහයකින් වැඩිකර විස්සකින් අඩුකලත් පාරිභෝගිකයන්ට දරාගන්න බැහැ මණ්ඩලයේ එවුන්ට කෝටි 367 ක් ගෙවන්න හැකියාව තියෙන්නෙ ආදායම් තියෙන නිසානේ එනිසා තේරුමක් නැතුව අයකර ගන්න එක් එක් අයට විවිධ වනසේ තිබෙන ස්ථාවර ගාස්තුව සමාන කිරීමත් අමතරව එකතුකරන බදු මුදලත් අහෝසි කරන්න ඕන ගාස්තුව සියයට පනහකින් වත් අඩුනොකොලොත් දරාගන්න බැහැ
දේශපාලනේ කරන එවුන්ට ගණන් බෑ. ඉතින් රටට අබ සරණයි.