(සුජිත් හේවාජුලිගේ )
විදුලි බලය ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ජනතාව වෙනුවෙන් එම සේවා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑමේ අරමුණින් ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මෙච්චර කලක් හිතාගෙන හිටියේ ඒවා අත්‍යාවශ්‍ය සේවා කියලා....
රෝහල් අත්‍යාවශ්‍ය සේවා නම් රෝහල්වලට ප්‍රමාණවත් බෙහෙත් උපකරණ සපයා නොදෙන්නේ මොකද? සේවකයින් සිටීමෙන් පමණක් රෝගීන් සුවකළ හැකිද?
ඊට වඩා අත්‍යාවශ්‍යයි ඉලෙක්ෂන් එක...
රජයේ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන්... එහෙම අවශ්‍ය නැතිනම් මොකටද පඩි ගෙවලා තියාගන්නේ? ඒ නිසා පාර්ලිමේන්තු පනතකින් සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් කරන්න. බ්‍රිතාන්‍යය වගේ රටවල පවා ගෑස්, විදුලිය, සෞඛ්‍යය අත්‍යාවශ්‍ය සේවාවන්...
ඔය ගැසට් එක රෝල් කරලා ගහගන්න....