
(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (10) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පැවසීය.
ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තේ නම් දැන් දවස් 3ක් තිස්සේ උදේ වරුවම කැපුවා. දැනුත් නෑ. කපන වෙලාවටත් කපනවා. දවසටම පැය 12ක් විතර තමා කරන්ට් එක තියෙන්නේ. අනිත් පළාත් වලත් එහෙමද?