IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විද්‍යාපීඨවලට අයදුම්පත් කැදවයි

(තිලිනි මධුෂානි)

2021/2022 අධ්‍යන වර්ෂයේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් කැදවීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශය අද (15) දින නිකුත් කර ඇත.

අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමවේදයට සිදු කරන අතර සුදුසුකම් ලබන සිසුන් තෝරා ගැනීමේදී මාර්ගගත ක්‍රමයට සිදු වන බවද අමාත්‍යංශය සදහන් කරයි.

අයදුම් කිරීම අද දහවල් 12 සිට ආරම්භ වු අතර එය අප්‍රේල් 05 දින අවසන් වීමට නියමිත බවත් අද දහවල් 12ට පෙර අයදුම් කළ සිසුන්ගේ අයදුම්පත් නොසලකා හරින අතර නැවත එම අයදුම්පත් මාර්ගගතව අයදුම් කරන ලෙසද අමාතංශය අවධාරණය කරයි.



අදහස් (0)

විද්‍යාපීඨවලට අයදුම්පත් කැදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site