
(මනෝප්‍රිය ගුණසේකර)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර ලබන 20 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යයෝයි අන්තරේයි කියන විදියට ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වන ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් බිහිකරපු කෙනෙක්. තවත් මෙවැනිම හොරු ඉන්නවා. මෙයාලාගේ සංගම් වලින් හොරකම් එලියට එන්න දෙන්නේ නැහැ.
අද ලංකාවේ මේ වගේ පාදඩ උගත් උපාධිධාරී වෘතික හොරු ජාවාරම් කාරයෝ රජයේ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල හැම එකකම ඉන්නවා . මේ වගේ ඉහලටම ඉගෙන ගත් පට්ට තක්කඩි අමනයෝ පාදඩ දේශපාලකයන්ට සම්පතක් . උන් ලවා ඕනෑම හොරකමක් ජරා වැඩක් කරගන්න හරිම ලේසයි. රට බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ උගත් තක්කඩි.
Bagya මිනිස්සු එහෙම තමයි. වෛද්‍ය විද්‍යාලයට යන්න කලින් ඔය මහත්මයා ලංකාවේ දෙමාපියන්ට ජාතකවෙලා මෙහෙ ඉපදිලා මෙහෙ ගම්බද, නගරබද පාසලක ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලේ වසර පහක් ඉන්න ඇති. එතකොට සේරම හොරකම් ඉගෙන ගත්තේ ඔය වසර පහේද? විෂයයක් හැටියට එහෙම උගන්වන බව අපි නම් දන්නේ නැහැ. වැඩි කාලයක් සාමාන්‍ය ජනතාව අතරේ හිටියේ... අවවාදයක් දෙන්නම් යමහෙ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න එපා එහෙනම්, දරුවෙක් ඕකට තේරුණත් යවන්න එපා හොරකම් ඉගෙන ගනීවි...