IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වෛද්‍ය කපිලගේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි

(රන්ජන් කටුගම්පොල)

මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භාරයට පත්කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ  කපිල වික්‍රමනායක මහතා ඇප ඉල්ලා ගොනුකොට ඇති ප්‍රතිශෝධන පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට තමන්ට විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරියාගම මෙනවිය මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ වෛද්‍ය සැපයීමත් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා ගොනුකොට තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම පෙත්සම  අභියාචනාධිකරණයේ සභාපති  විනිසුරු  නිස්සංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍ර යන මහත්වරුන්ගනි සමන්විත  අභියාචනාධි කරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි



අදහස් (2)

වෛද්‍ය කපිලගේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි

Nimal Tuesday, 14 May 2024 04:26 PM

දොස්තරලා හොරා කාපු සල්ලි ඔක්කොම දැන් ලෝයස්ලා ළඟට තමා ගලාගෙන යන්නේ

:       2       31

Lalla Wednesday, 15 May 2024 07:33 AM

ඕක තමා ලංකාවේ වෘත්තීයවේදීන්ගේ තත්ත්වය... එකිනෙකාට පවතින්න හදාගන්න ක්‍රමය... සමාජයේ පීඩිත පන්තියෙන් කොල්ලකාගත්ත මුදල් ඉන්පසුව තම බඩියන් අතරේ බෙදාගැනීමේ ක්‍රමවේදය....

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site