
(සුමිත් පොතුපිටිය )
වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම ගිනිගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ අමිල ඉන්දික ඇතුළු ගිනි භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරන ලදී.
වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති ඔයින් බේරා ගත්තා
Electric වාහන යක් නම් පුදුමවෙන්න එපා. නිවන්නත් බැහැ.