
(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය කීය.
වයස අවුරුදු 60 ත් 65 අතර වියැති බවට සැකකරන අතර , ඉනෙහි යුද හමුදා සාමාජිකයින් පළදින නිළ ඇදුමකට භාවිතා කරන කොළ පැහැති බදපටියක් තිබෙනු දැකගත හැකිවිය .
ශරීරයේ සුළු සිරීම් තුවාලද දැකගත හැකිවේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.