
(සුමිත් පොතුපිටිය)
වාද්දුව මොරොන්තුඩුව පාරේ මැලැගම ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
එහි විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී තිබුණි .
කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර, ප්‍රදේශවාසීන් සහ වාද්දුව පොලිසිය ඒ සදහා සහාය ලබාදෙන ලදී .
විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැකකරන අතර , සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාද්දූවේ නුල් කර්මාන්ත ශාලාව ගින්නට බිලි