IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වේත්‍රධාරී නරේන්ද්‍ර මැතිසබෙන් සමුගනියි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 42 ක පාර්ලිමේන්තු සේවය නිමවා අද (30) විශ්‍රාම ලැබුවේය.

ශ්‍රී ලංකාවේ හය වැනි වේත්‍රධාරීවරයාවූ  ප්‍රනාන්දු මහතා 2018 වර්ෂයේ සිට එම ධූරයේ කටයුතු කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මීළඟ වේත්‍රධාරීවරයා ලෙස පත්වීමට නියමිත  කුෂාන් සම්පත් ජයරත්න මහතාට  සම්ප්‍රදායානුකූලව සෙංකෝලය සහ වේත්‍රධාරී අසිපත බාරදීම අද (30) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදී සිදුවිය.

කුෂාන් ජයරත්න මහතා හත්වැනි  වේත්‍රධාරිවරයා  වශයෙන් හෙට (31) වැඩබාරගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු  ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගිවූහ.



අදහස් (0)

වේත්‍රධාරී නරේන්ද්‍ර මැතිසබෙන් සමුගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site