
(උපුල් හේරත්)
මහකනදරාව උතුරුජල ව්‍යාපෘතිය විවෘත කිරීමට එරෙහිව ගොවීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක් අරඹා තිබේ.
මෙම ජල ව්‍යාපෘතිය අද (15 ) ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජපන් තානාපතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.
විරෝධතාකරුවෝ රඹෑව නගරයේ සිට මෙම ව්‍යාපෘතිය විවෘත කෙරන ස්ථානයට විකල්ප මාර්ගද භාවිත කරමින් පිවිසෙන බව අප වාර්තාකරුවෝ පවසති. විකල්ප මාර්ග භාවිත කරමින් උත්සවය පැවැත්වෙන ස්ථානයට පැමිණනෙ ගොවීන් නවත්වන්නට උත්සාහයක යෙදෙන පොලීසිය ට ගොවීන්ගේ විරෝධය ඒල්ල වීමත් සමඟ ඒම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබේ.
යුදහමුදාව ,පොලීසිය,කැරලි මර්දන ඒ්කකය යොදවා ආරක්ෂාව තර කර ඇති අතර ජල ප්‍රහාරක රථ, කදුළු ගෑස් ආදී සියලු දෑ ප්‍රදේශයේ තැනිත් තැන දකින්නට ඇති බවත් ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි ත්‍රස්තවාදී ජෙප්පෝ
ගමට ජල ව්‍යාපෘතියක් ලැබෙනවාට කිසිම කෙනෙකු විරුද්ධ වන්නේ නැත. මොකද ජලය යනු ජීවියෙකුට අත්‍යාවශ්‍ය දෙයක් වන බැවින්. නමුත් මෙහි සඳහන් වන ලෙස මුළු ගමක්ම ඊට විරුද්ධ වන්නේ නම් එහි කුමක් හෝ පරහක්, වරදක් තිබිය යුතුය. මෙහි ඇතැමුන් එය ජවිපෙ ක්‍රියාවක් බව අදහස් දක්වා තිබුනත් එය එවන් දෙයක් නොවන බව පැහැදිලියි.