
(ආරියරත්න රණබාහු)
රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විජාතික කරණය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදි අද පැවසීය.
පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් තම පරමාදර්ශී නායකයා ලෙස පිළිගත් මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් පාලනය අසරණ තත්වයකට ඇද දමා ඇතැයි ද ඒ මහතා කීය.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා ජනාධිපතිවරයා කරනු ලබන යෝජනාව මැතිවරණ කාමයෙන් තම දේශපාලන ඉලක්කම සපුරා ගැනීමක් යැයි ද හෙතෙම පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාවල නිදහස ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද සරණ නොගිය මහින්ද පරමාදර්ශී චරිතයක් ලෙස නොසැලකූ මේ වගේ තවත් අයෙක් සිටී නම් අටපට්ටමට කියන්න හොඳේ...
හතරවරං දේශපාලන අනාථ භාවයට පත්ව ඇත. නැවත වරක් මහින්ද සරණං ගච්ඡාමී කියන්න උත්සාහ කරනවා වගේ... ඇඟේ රෙද්දක් තියෙනවා කියලා හිතාගෙන ඇති නේද?
ඔබ ඒ ගැන කලබල වෙන්න එපා. එයාට අසරණ වෙන්න දෙයක් නැහැ...!
තමන්ගෙ නිළ කාලය අවසන් වුනාම නම්බුපිටින් ගිහිල්ලා විශ්‍රාම සුවයන් හිටියා නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැනේ බල තන්හාව නිසා ඔහු පරමාදර්ශී කෙනෙක් කියන්න කොහොමවත්ම බැහැ මිත්‍රයෙක් හැටියට නම් මහින්ද කියන්නෙ අපාය සහාය මිත්‍රයෙක් කියන්න පුළුවන් අනේ මෙහෙම තන්හාවක් අනේ මෙහෙම අශාවක් කියලා තියෙන ගීතය මතක් වෙනවා කොහොම හරි මහින්දට සිදුවූදේ රාජ්‍ය සේවයේ නිළධාරින්ට වුනා නම් ඒක දඩුවමක් කියන්න පුළුවන් හරිනම් තනතුර පහල වැටුනු කෙනෙකුට විශ්‍රාම ගෙවීමේදී අන්තිමට දැරූ තනතුර සදහා විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕන ඊළඟට ඩලස් කියන නාමයෝජනා අවලංගු කිරීමක් වෙනවා නම් ඒක ජනතා මුදල් බරපතළ ලෙසට නාස්ති කිරීමක් කියන්න පුළුවන් එහෙම කලොත් ඒකට දායක වෙන සියලු දෙනාගෙන්ම එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන්න ඕන
ඔහේ මුඛයෙනුයි අධෝමුඛයෙනුයි දෙකෙන්ම කතාකරන , හැමදාම හොඳ ළමය වෙන්න රඟපාන කපටි දේශපලුවෙක් නේ. දැන් මොකද මහින්ද ගැන කිඹුල් කඳුළු පෙරන්නේ? මිනිහ තමයි මේ දේශපාලනයට වැඩිපුරම ත්‍රාඩයෝ ගෙනාවේ . රට නන්නත්තාර කලේ .
මහින්දයව බලයට ගේන්ඩ මහින්ද චින්තනය ,1 ,2, ලියලා දීලා තමුන් මුලු මහත් ජනතාවම අසරණ කරන්ඩ දායක වුණා.