(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 පමණ අයකු බවට සැකකරන බව පොලිසිය කියයි.
පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කෙරෙව්වේ දූෂිත පව්ල් පාලනේ අය බලයේ හිටපු කාලේ, ඔවුන්ගේ අවතාර තවම හොල්මන් කරනවා....
කඩවත පදිංචි කරුවෙක් කියලා හොයාගත්තාට නම හොයාගන්න බැරිවෙලා...!
මම අද දැක්කා, ලංකාවේ, පාදඩ, ජඩ, වනචර පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය දෙකක, මියගිය ගනේමුල්ල සංජීවගේ ගෞරවනීයව සිදුකළ ආදාහන කටයුතු නිව්ස් වලට පෙන්වනවා. ජයරත්න ලස්සන අවමංගල රථය සහ පෙරහැර දකිද්දී, සිරි ලාංකිකයෙක් හැටියට දැනෙන අභිමානය කියලා නිම කරන්න බැහැ...? මොනවා වුනත් බුදිය ගැනීමට සම්මාන පිදිය යුතු බුද්ධි අංශ මිනීමරුවන්ගේ පැටිකිරිය නම් දන්නවා නියමෙට.. ඒවා මාධ්‍යට දීලා මහජනතාවට ත්‍රාසජනක නාඩගම් පෙන්වන්නත් හරිම හපන්නු.... මේ මිනීමැරුම් මෙතරම් ඉක්මන් වී තිබෙන්නේ, පාතාලයේ මිනීමරුවන් හා දේශපාලකයින් අතර පවතින දැඩි සම්බන්ධතාවය නිසා බව අපි නම් දන්නවා... ආණ්ඩු මාරුවත් සමගම මිනීමරුවන්ගෙන් වැඩ ගත දේශපාලකයින් කලබලවී මිනීමැරුම් වලට හා විවිධ මත්කුඩු ජාවාරම් වලට අදාළ පුද්ගලයින් මෙලෙස මරාදමනවා... මෙයට දේශපාලකයින් සමග සම්බන්ධ ආරක්ෂක අංශ පවා කිසියම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්... දැන් අර වෙස්වලා ගත් මිනීමරු නීතීඥයා එතැනට ආවේ කවුරුන් වෙනුවෙන්ද..? මිනීමරුවා කලින්ම දැනගෙන තිබෙනවා... ඒවාට බන්ධනාගාර නිලධාරීන්, බුද්ධි හා අරාක්ෂක අංශ සම්බන්ධ නැහැ කියලද හිතන්නේ..? ඕවා දේශපාලකයින්ගේ සල්ලි වලට ඉටුකරන රාජකාරි...
විධායක බලයයි, ව්‍යවස්ථාදායකයේ 2/3 බලයයි... දෙකම තියාගෙනත් කෙඳිරි ගානවානේ මේ ජෙප්පෝ. ගමේ එකා නම් අර වටගලයාගේ රියදුරාගේ ජාතියේ එකෙක් වගේ...
අධි ආරක්ශිත කලාපේ ඇතුළටම ඇවිත් වෙඩි තියලා ආණ්ඩුවේ රෙද්ද ගැලවිලා තියෙන වෙලාවේ ජෙප්පො තව කට කයිවාරුත් ගහනවානේ ලැජ්ජ නැතුව. කොටි හිටියා නම් ඇමැතිටත් තියලා යන්නේ. ඌ අර වාහනේ හොය හොය යන අස්සේ. පොලිස් ඇමැතියා හොයා ගන්නත් නෑ...