IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වත්තල සෙල්ලම් බඩු කම්හලෙන් තවත් කොරෝනා ආසාදිතයන් 68 ක්

(තිස්ස කොටින්කඩුව)

වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (05) තහවුරු වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසා සිටියි.


අදාල කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත.

කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇත. එයින් මේ වන විට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් 119 වාර්තා වී ඇත. තවත් 400 කට ආසන්න ප්‍රමාණයක පී.සි.ආර්. ප්‍රථිපල ලැබීමට නියමිත බවද අමරසේකර මහතා පැවසීය.

මේ අතර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතා වැඩිදුරටත් පවසා සිටියේ අද වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගෙස් ඇති අතර පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බවය.

පී.සි.ආර්. පරික්ෂණ 3779 සිදුකොට ඇති අතර ඒවායේ ඉතිරි ප්‍රථිපල කඩිනමින් ලබා ගැනිමට උත්සහ ගන්නා බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ඩා මහත්මිය කරණ ලද විමසීමේදි පවසා සිටියාය.



අදහස් (1)

වත්තල සෙල්ලම් බඩු කම්හලෙන් තවත් කොරෝනා ආසාදිතයන් 68 ක්

Perera Friday, 06 November 2020 04:05 AM

මේ එතකොට අලුත් සෙල්ලම් බඩු පොකුරක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14044 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site