(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර අද(2) පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ මහතා පැවසීය.
ඒ අනුව සෞඛ්‍ය වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව ඊයේ(01) උදෑසන 6.30 ට ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිටත් අඛණ්ඩව පැවැත්වෙන අතර මේ හේතුවෙන් දිවයිනපුරා රෝහල් සහ සායන කටයුතු අඩපනවී ජනතාවදැඩි අපහසුතාවයට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෘත්තීය සමිති - සෞඛ්‍ය අමාත්‍ය සාකච්ඡා අසාර්ථකයි
Lalla Friday, 02 February 2024 01:46 PM
ඔයාට මොන දීමනාද?... ගිහිල්ලා චූ බාල්දිය සුද්ධ කරන්න... දොස්තර වෙන්න උසස්පෙළ හොඳටම පාස් වෙන්න ඕනෑ...
අරවින්ද මොනරවිල Friday, 02 February 2024 01:48 PM
පිය උරුමයෙන් තමන්ට දේශපාලනය හිමියි කියලා හිතාගෙන දේශපාලනයට ආව මෝඩ පුත්තුන්ගේ අමන වැඩ නිසා රටේ අර්බුද තව තවත් උඩු දුවන්න උග්‍ර වෙන්න හේතුවෙලා තියෙනවා. මොවුන්ව පලවා හරින තුරු රටට සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ....!
city Friday, 02 February 2024 02:51 PM
දේශපාලකයින්ට බනින්න එපා...
abaran Friday, 02 February 2024 02:21 PM
ඉන්දියාවෙන් ලැබ් ටෙක්නීෂියන්ස් ටිකක් ගෙනත් සේවාව දුවමු. ඒ අතරේදී තව පිරිසක් පුහුණු කරමු. මේ කාලකන්නි ෂයිලොක්ලාට උත්තර දෙන්න ඕනෑ මෙන්න මෙහෙමයි. මේකට තියෙන්නේ ලොකු හීනමානයක්. කොහෝ ගියත් දාඩිය දාගෙන ටයි පොල්ලක් බෙල්ලේ එල්ලගෙන ඉන්නේ... මේක හරියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න TO කෙනෙක් රාජකාරියට එනකොට ටයි දාගෙන එනවා වගේ විහිළුවක්. ප්‍රාදේශීය ලේකම්ට නිල වාහනයක් දුන්නට TO ට හෝ ලිපිකරුවෙකුට නිලවාහන දෙන්නේ නැහැනේ... ඉතින් මොවුන්ට පිස්සුද දොස්තරලාට දෙන 35000 දිමනාවම ඉල්ලන්න.. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඉගෙන ගන්න...
Lelwala Friday, 02 February 2024 04:06 PM
වෛද්‍ය සේවය හැර, නුපුහුණු කම්කරුවන් සහ අනෙක් සැම වෘත්තියක්ම පෞද්ගලිකකරණය කර, රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කළයුතුයි...!